tag:blogger.com,1999:blog-74130442068025046822024-02-20T00:17:44.943-08:00Deeghayu's SiteUnknownnoreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7413044206802504682.post-39823277447855867802012-06-18T06:42:00.000-07:002013-11-20T02:50:21.412-08:00

windows product එක genuine කරගන්න

මම අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ ඔයාලගේ windows product එක genuine කරගන්න දෙයක් ගැන. පල්ලෙහා තියෙන link එක ක්ලික් කරලා download කර ගන්නකො.

http://adf.ly/AO2Ux

Unknownnoreply@blogger.com2tag:blogger.com,1999:blog-7413044206802504682.post-43952681335191119812012-05-11T06:31:00.001-07:002013-11-20T02:50:21.416-08:00

ට්‍රොජන් හෝස්

ට්‍රොජන් හෝස් යනු හානිකර මෘදුකාංග වර්ගයකි.අන්තර්ජාලය තුල හමුවෙන නොයෙක් යෙදවුම් මෘදුකාංග (Applicatin software) ලෙස මේවා පෙන්වා දෙයි.එහෙත් සැබැවින්ම ඒවා ප්‍රයෝජනවත් යෙදුම් නොවේ.නරක අදහසින් මෘදුකාංග නිර්මාණයය කරන්නන් විසින් යෙදවුම් මෘදුකාංග ලෙස වෙස් ගැන්වූ ඒවාය.

මෙම ට්‍රොජන් හෝස් වැඩසටහන් ඊ - මේල් මඟින් පතුරවා හරියි.ඇතැම් වෙබ් අඩවි වල ප්‍රයෝජනවත් දෙයක් බව හැඟවෙන වගන්ති සහිත හයිපර් ලින්ක්ස් (hyper links) තිබේ.මේවා මත ක්ලික් කල විටද මෙවැනි ට්‍රොජන් හෝස් මෘදුකාංග ඉන්ස්ටෝල් වේ.

ට්‍රොජන් හෝස් වැඩසටහන් මඟින් ඒවායේ නිර්මාණකරුට අපගේ පරගණකය පාලනය කල හැක.මෙය නිර්මාණය කල තැනැත්තාට අප පරිගණකයට පිවිස අපට නොදන්වා රහසේම පහත වැඩ කල හැක.

*පරිගණකයේ ඇති ෆයිල්ස් භාවිතා කිරීම.ඒවා ඩවුන්ලෝඩ් හා අප්ලෝඩ් කිරීම

*වෙනත් මෘදුකාංග ඉන්ස්ටෝල් කිරීම.

*ෆයිල්ස් වෙනස් කිරීම හා මකා දැමීම.

*පරිගණක තිරයේ කෙරෙන වැඩ නැරඹීම.

*පාස්වර්ඩ් හා අන්තර්ජාලය හරහා ගෙවීම් කරන ක්‍රෙඩිට් කාඩ් පිලිබඳ විස්තර ලබා ගැනීම

විශ්වාසනීය ඇන්ටිවයිරස් වැඩසටහනක් හෝ ෆයර්වෝල් වැඩසටහනක් පරිගණකයේ ක්‍රියාත්මක වේ නම් මෙවැනි ට්‍රොජන් හෝස්වල ක්‍රියාකාරීත්වය වැළැක්විය හැක.

විජය පරිගණක 2011 ඔක්තෝම්බර් මස සඟරාව ඇසුරෙනි.Unknownnoreply@blogger.com1tag:blogger.com,1999:blog-7413044206802504682.post-41099209341845156642012-05-04T01:37:00.001-07:002013-11-20T02:50:21.414-08:00

පරිගණකය පිරිසිදු කර ගැනීම

පරිගණකය පිරිසිදු කරන එක හැමෝටම ප්‍රශ්නයක් වෙන්න ඇති.මෙන්න ඒකට විසඳුමක්. කේසින්,මොනිටර්,යතුරු පුවරුව,

සිසිලන පංකා වැනි කොටස් ආරක්ෂිතව පිරිසුදු කරන ආකාරය තමයි මේ ලිපියෙන් කියන්නේ.

කේසින් සහ මොනිටර් පිරිසිදු කීරිමට භාවිතා කරන ඇල්කොහොල් ද්‍රාවණ (Rubbing Alcohol) හැර වෙනත් දේවල්

නම් භාවිතා කරන එක හොඳ දෙයක් නෙමෙයි.වතුර නම් ප්‍රශ්නයක් නැ.සැර සේදුම් ද්‍රව්‍ය භාවිතා කලොත් ඒවයේ පැහැයට හානි වෙනවා.

ඒ වගේම තමයි විද්‍යුත් පරිපථ තියෙන කොටස් වලට මේ ද්‍රාවන නිරාවරණය උනොත් ..*?*/^$%$%^#.ඉවරායි.

යතුරු පුවරුව(කී බෝර්ඩ්) නම් 90 percent isopropyl alcohol පෙඟවූ මෘදු රෙදි කෑල්ලකින් පිරිසිදු කරන්න

පුලුවන්.නමුත් වෙලඳපොලේ තිබෙන Ethyl(ඊතයිල්) නාමය සහිත ඇල්කොහොල් වර්ග භාවිතා නොකල යුතුයි.

පරිගණකය ඇතුළත පිරිසිදු කරගන්න නම් වැකුම් ක්ලීනර් එකක් භාවිතා කරන්න පුලුවන්.හැබැයි ප්‍රධාන විදුලියට සම්බන්ධ කරන ඒවා

නම් සුදුසු නෑ.වැකුම් ක්ලීනර් තුල උපදින ස්ථිති විද්‍යුත් ආරෝපණ නිසා පරිගණකයේ අභ්‍යන්තර උපාංග වලටහානි වෙන්න පුලුවන්.

බැටරි වලින් ක්‍රියාකරන පොඩි ගැජමැටික් (වැකුම් ක්ලීනෙර්) එකක් තිබුනොත් හොඳයි.ඒකත් බැරිනම් ඉතින් හුලං ගහන්න තමයි

තියෙන්නේ.ඒ කියන්නේ සම්පීඩන වායු ධාරාවක් මඟින් පුලුවන් අභ්‍යන්තර උපාංගවල තියෙන දූවිලි අයින් කරන්න.මේකට ඉතින් කටින්

හුලං පිඹලා හරියන්නේ නෑ.(අප්පෝ කෙලත් එක්ක.)මේකට හරියන්නේ සම්පීඩනය කරන ලද වායු බෝතල්(Compressed Air Can).

ඒකෙන් එන හුලං පාරින් දූවිලි එකපාරින් සුං.ඒවගේම තමයි රත් නොවූ වාතය නිකුත් කරන හෙයාර්ඩ්‍රයර් එකක් උනත් කමක් නෑ.

සිසිලන පංකා (කූලිං ෆෑන්) පිරිසිදු කිරීමේදී ඒවා කැරකුනොත් වැඩේ කචල්.ඒකට ඉතිං කරන්න තියෙන්නේ කඩදාසියක් නමලා හරි

පොඩි ප්ලාස්ටික් කැබැල්ලක් හරි කූලිං ෆෑන් එක කැරකෙන්නේ නැති වෙන්න තියන්න.ලේසියි පහසුයි.මොනවා හරි වෙලා කූලිං ෆෑන්

කැරකුනොත් විදුලි බලයක් ජනිත වෙලා මව් පුවරුව්ට(මදර් බෝඩ්) හෝ උපාංග වලට හානි වෙන්න පුලුවන්.

පිරිසිදු කරන්නට භාවිතා කරන කිසිදු ද්රව්යක්වත් පරිගණකයේ කිසිදු කොටසකටවත් හැලීම හෝ ඉසීම නොකල යුතුයි.ඒවා රෙදි

කැබැල්ලක පොඟවා එය මඟින් පිරිසිදු කල යුතුයි.පරිපථ කොටස් කිසිසේත්ම මේවායින් පිරිසිදුනොකල යුතුයි.

පරිගණකය මෙසේ පිරිසිදුව තබාගැනීම හොඳ දෙයකි.දුම්වලට නිරාවරණය වීම,ලොම් සහිත සතුන් පරිගනකය අසල හැසිරීම, කෙස් සහ

දූවිලි වලට නිරාවරණය වීම හා පරිගණක භාවිතයේදි කෑම බීමගැනීම වැනි දේ නිසා පරිගණක පද්ධතිය ඉක්මනින් අපවිත්‍ර වෙනවා.

අවධානයයි

මේ අකාරයෙන් පරිගණකය පිරිසිදු කරන විට යම් ඔබේ යම් වරදකින් පරිගණකයට හානි උවහොත් අප වගකියනු නොලැබේ.

Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-7413044206802504682.post-10406581695443608772012-05-03T01:19:00.002-07:002013-11-20T02:50:21.410-08:00

දූවිලි සහ පරිගනකය

මෙන්න ඉතින් ඔයගොල්ලෝ හැමෝටම තියෙන ප්‍රශ්ණයක්. දූවිලි.

ඔයගොල්ලන්ගේ පරිගනකත් මෙහෙමද?

Unknownnoreply@blogger.com0